සියළු පුවත්

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,300කට අධික තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, බුද්ධි තොරතුරු මත කල්පිටිය කුඩාව ප්‍රදේශය ආශ්‍රිතව 2026 අප්‍රේල් මස 18 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සියකට (1,300) අ...

2026-04-20

සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

2026 අප්‍රේල් මස 15 වැනි දින සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාව සුහද සංචාරය සාර්ථකව අවසන් කරමින් 2026 අප්‍රේල් මස 18 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාව...

2026-04-19

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 41ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්ත‍මේන්තුව එක්ව 2026 අප්‍රේල් මස 01 සිට 15 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද...

2026-04-18

කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවන් 03ක් මන්නාරම වන්කාලෛයි වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වන්කා‍ලෛයි වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 14 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් විසි හයකට (26) අධික තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමු...

2026-04-16

නාවික හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ ධිවර ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ජීවිතාරක්‍ෂක සහ මූලික ප්‍රථමාධාර වැඩසටහනක් සාර්ථකව පවත්වයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධිවර ප්‍රජාවගේ සහභාගීත්වයෙන් මුහුදේදී ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය ජීවිතාරක්‍ෂක හා මූලික ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2026 අප්‍රේල් 09 දින යාපනය මයිලඩි ධීවර වරායේදී...

2026-04-16

නාවික මහ රෝහලෙහි නේවාසික රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් නාවික හමුදා සංගමය වෙතින් ප්‍රදානයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය මඟින්, නාවික මහ රෝහල කොළඹහී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ භාවිතය සඳහා අත්‍යවශ්‍ය ඇදුම් කට්ටල, ඇඳ ඇතිරිලි සහ කොට්ට උර තොගයක් 2026 අප්‍රේල් මස 07 වැනි දින, එම රෝහල් පරිශ්‍රයේදී පරිත්‍යාග කිරීම සිදු කෙර...

2026-04-16

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 අප්‍රේල් මස 13 දින රාත්‍රී කාලයේ, මන්නාරමට උතුරු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයි...

2026-04-15

සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් දිවයිනෙන් පිටත්වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් සුහද සංචාරයක් සඳහා 2026 අප්‍රේල් මස 12 වැනි දින දිවයිනට පැමිණි අතර, සුහද සංචාරය අවසන් කරමින්, එම නෞකාවන් 2026 අප්‍රේල් මස 13 වැනි දින දිවයිනෙන් පිටත් විය. ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’නෞකාවන් ව...

2026-04-15

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 06ක් යාපනය නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 10 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කර මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එමින් සිටි පුද...

2026-04-12

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ 33 වන බඳවා ගැනීමේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් විසි හතර දෙනෙක් (24) විසිරයාම සහ ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩි ගේ ආරාධනයෙන් නාවික හමුදාධ...

2026-04-11

දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු, ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩ...

2026-04-10

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ 1153 වැනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානය අනුරාධපුරයේදී ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රීක් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2026 අප්‍රේල් මස 08 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි....

2026-04-10

නීති විරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 907 පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 අප්‍රේල් මස 06 හා 07 යන දෙදින තුල කල්පිටිය, බංගලවත්ත හා සේතවාදී වෙරළ ප්‍රදේශ ආවරණය කරමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 907කට ආසන්න ත...

2026-04-10

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 අප්‍රේල් මස 08 දින රාත්‍රී කාලයේ, මන්නාරමට උතුරු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයි...

2026-04-10

අපොස උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ නාවික පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ

2024 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ 2025 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ සේවයේ නියුතු සහ ආබාධිතව විශ්‍රාමිකව සිටින නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් පන්සිය පනස් දෙදෙනෙක් (552) වෙත නාවික ...

2026-04-08