ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ යාත්‍රික අංශයේ නාවිකයකු වශයෙන් රාජකාරී කළ බලනැවි කේඒඑන් කුමාර, හදිසි රිය අනතුරක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ පියා හට රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.