වැදගත් සිදුවීම්
නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
පසුගිය 17 වන දින මීගමුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “මරිනි දුව 01” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් අද (27) සවස කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.
28 Feb 2016
නාවික හමුදාව ගෝමරංකඩවල රංගිරි උල්පත් විහාරයේ ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් ස්ථාපනය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ ගෝමරංකඩවල රංගිරි උල්පත් විහාරයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පද්ධතිය ඊයේ (26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.
27 Feb 2016


