වැදගත් සිදුවීම්
කල්පිටිය හෝලික්‍රොස් විද්‍යාලයේ පාසල් සිසුන් සදහා මේස, පුටු සහ පාසල් උපකරණ ප්රදානය කෙරේ

වයඹ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහාතාගේ උපදෙස් මත අභාවයට ගොස් තිබු කල්පිටිය හෝලික්‍රොස් විද්‍යාලය පිරිසකර කර ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු මෑතකදි ආරම්භ කරන ලදි.
12 Sep 2016
“ රණවිරු රියල් ස්ටාර්” පස් වන අධියරේ දෙවන ස්ථානය ශ්‍රි ලංකා නාවික හමුදාවට

රණවිරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ඉස්මතු කිරිමේ අරමුණින් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යංශය මගින් සංවිධානය කල “ රණවිරු රියල් ස්ටාර්” පස් වන අධියරේ අවසාන මහා තරඟය ඊයේ (11) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.
12 Sep 2016