වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික නෞකා සාගර “දෝස්ති XIII” වෙරළාරක්ෂක බලකා අභ්‍යාසයට එක්වීම සඳහා දිවයිනෙන් පිටත් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශ මුරසංචාරක නෞකාවක් වන සාගර නෞකාව “දෝස්ති XIII” ත්‍රෛයි පාර්ශ්වික වෙරළාරක්ෂක පුහුණු අභ්‍යසයට සහභාගී වීම සඳහා අද (23) කොළඹ වරයෙන් පිටත් වූ අතර, ඔක්තතෝබර් 25 වන දින මාලදිවයිනේ පිහිටි මාලේ වරායට ළඟා වීමට නියිමිතය.
23 Oct 2016
ග්‍රෙගරි වැව ප්‍රදේශයේ ඉදිකළ ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය නාවික හමුදාධිපතිතුමන් විසින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ග්‍රෙගරි වැව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද නවීන පහසුකම් වලින් සමන්විත කාමර 2 කින් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය ඊයේ (22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.
23 Oct 2016