වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාගරික පාර්ශවකරුවන් අතර අන්තර් හැකියාව වැඩි දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කළ Table top 2016 අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට සාගරික පාර්ශවකරුවන් අතර අන්තර් හැකියාව වැඩි දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කළ Table top 2016 අභ්‍යාසය ඊයේ (3) සහ අද (4) ත්‍රිකුණාමලය අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී පවත් වන ලදි.
05 Nov 2016
නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
04 Nov 2016
නාවික හමුදාධිපතිතුමන් ‘ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා කථිකාවට’ සහභාගී වෙයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගිතාවය සමාලෝචනය කිරීම සඳහා වාර්ෂිකව පවත් වනු ලබන ‘ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා කථිකාව’ සිව්වන වරටත් ඊයේ (3) කොළඹදී පවත් වන ලදී.
04 Nov 2016