යුද හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්රහණය කරයි
ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ ප්රථම අධියරේ, අද (26) පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ පැවති තරඟයෙන් යුද හමුදා පිල පරදවා ලකුණු 25 - 24 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්රහණය ලබා ගැනීමට හැකි විය. එම තරඟයේදී උත්සාහක දිනුම් 3 ක්, ප්රවර්තන ගෝල 1 ක් සහ දඩුවම් පහර 2 ක් සමගින් තියුණු ජයක් ලබා ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත් විය.








