වැදගත් සිදුවීම්
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 90 දෙනෙකු වෙත පොලී රහිත ණය ප්රදානය කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත සිදු කෙරෙන ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 5 බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්රදානය කිරීමේ තවත් අදියරක් අද (2) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
03 Dec 2016
59 වැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ ව්‍යාපෘති අධ්යක්ෂ, අසේල ඉද්දවෙල මහතාගේ උපදෙස් පරිදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් අද (2) විවෘත කෙරිණි.
03 Dec 2016
එළුවතිව් දූපතේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ මූල්‍යමය අනුග්‍රහය යටතේ, උතුරු නාවික විධානයේ පුර්ණ ශ්‍රම සහ තාක්ෂණික දායකත්වයෙන් එළුවතිව් දූපතේ ඉදිකරන ලද නව ජැටිය විවෘත කිරීම අද (2) සිදු කෙරුණි.
02 Dec 2016
ඉන්දීය නාවික හමුදාධිපතිතුමා ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනී

ඉන්දීය නාවික හමුදාධිපති, අද්මිරාල් සුනිල් ලන්බා මහතා ඊයේ (1) උතුරු මැද ප්‍රදේශයේ චාරිකාවාරයක නිරත වූ අතර, එහිදී එතුමන් අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නා ලදී.
02 Dec 2016