වැදගත් සිදුවීම්
66 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්රික පරිත්රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැත්වෙයි

දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ශ්රී ලංකා නාවික හමුදාවේ 66 වන සැමරුම නිමිත්තෙන් වැලිසර, ශ්රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්රික පරිත්රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් ඊයේ (2) සහ අද (3) යන දිනයන්හි පැවැත්විණි.
04 Dec 2016
නීති විරෝධී ලෙස කැස්බෑවෙකු ඇල්ලූ පුද්ගලයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අන්තෝනිපුරම් ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ප්රවාහනය කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ ගනයේ කැස්බෑවෙකු සමඟ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
04 Dec 2016
කයිට්ස් දූපතේ නව දියත් මග සඳහා මුල්ගල තබයි

කයිට්ස් දූපත්වාසී ජනතාව වෙනුවෙන් ඉදිකිරීමට නියමිත දියත් මග සඳහා මුල්ගල තැබීම පසුගිය 2 වන දින උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සුරතින් සිදු විය.
03 Dec 2016