CH & FC පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්රහනය කරයි
ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ දෙවන අදියරේ, අද (21) පස්වරුවේ CRN & FC ක්රීඩා පිටියේ පැවති තරඟයෙන් CH & FC පිල පරදවා ලකුණු 81 - 27 ක් ලෙස සිය ජයග්රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය. ඒ අනුව එම තරඟයේදී උත්සාහක දිනුම් 13 ක් සහ ප්රවර්තන ගෝල 8 ක් සමගින් පහසු ජයක් ලබා ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත් වී ඇත.








