වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වේ
 

2017- අමාන් ජාත්‍යන්තර සාගරික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පාකිස්තානය බලා ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී කිහිප දෙනෙකු අද (13) හමුවන ලදී.

14 Feb 2017

නාවික හමුදාධිපතිතුමන් කරච්චි නුවර පිහිටි මොහොමඩ් අලි ජින්නා සමාධිය වෙත පුෂ්පෝපහාර දක්වයි
 

පාකිස්තානයේ නිල සංචාරයක නිරත වී සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (13) සිය සංචාරය අතරතුරදී කරච්චි නුවර පිහිටි මොහොමඩ් අලි ජින්නා සමාධිය නැරඹීමට එක් වන ලදී.

14 Feb 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ඊයේ (12) ජනතා අයිතියට පත් කෙරිණි.

13 Feb 2017