වැදගත් සිදුවීම්

ගංජා ග්‍රෑම් 960 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනේ
 

ගිණිකොන නාවික විධානයට අයත් පානම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ කල්මුනේ පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (13) ගංජා ග්‍රෑම් 960 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

14 Feb 2017