වැදගත් සිදුවීම්
අනවසරයෙන් මෙරට මුහුදු සිමාවට ඇතුළු වී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (23) කෝවිලන් සිට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් (DHOW) අත්අඩංගුවට ගන්නා ලදී.
24 May 2017
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (23) මුන්දම්පිඩ්ඩි වෙරළ තීරයේ කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
23 May 2017