වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් 2 ක් මගින් ඊයේ (24) රාත්‍රී, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.
25 Jun 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 135 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව අද (ජූනි 24) රාත්‍රියේ සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 135 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.
25 Jun 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් අද (24) සවස, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
25 Jun 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් අද (23) රාත්‍රියේ, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
24 Jun 2017
ශ්‍රී ලංකා ජාතික වෙරළ කබඩි තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට

තංගල්ල, වෙරළ තීරයේ පැවති 2017 ශ්‍රී ලංකා ජාතික වෙරළ කබඩි තරඟාවලියේ සුපර් ලීග් තරග වටයේ ජයග්‍රහණය අත් කර ගැනීමට නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම ඊයේ (23) සමත් විය.
24 Jun 2017