වැදගත් සිදුවීම්

නාවික හමුදාව ඉරාන යුද නෞකාවක සිටි රෝගාතුර නාවිකයෙකු කඩිනමි වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැ‍ගෙන එයි
 

අන්තර්ජාතික මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක සිටි අසාධ්‍ය නාවිකයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (දෙසැම්බර් 14) අළුයම කටයුතු කරන ලදී.

14 Dec 2017

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 11 වන උපාධි ප්‍රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
 

බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 11 වන උපාධි ප්‍රදානෝත්සවය අද (දෙසැම්බර් 13) සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

13 Dec 2017

නීති වි‍රෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු ප්‍රදේශ 2 කදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (දෙසැම්බර් 12) සමත් විය.

13 Dec 2017