උතුරු නාවික විධානයට අයත් වේග ප්රහාරක යාත්රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 05) අළුයම සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්රා කරමින් තිබූ ඩිංගි යාත්රාවක් සහ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.