නාවික හමුදාව තබ්බෝව ප්‍රදේශයේ ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් වල
නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් විසින් අද (මැයි 25) අළුයම 04.30 සිට මධ්‍යහන වනතුරු තබ්බෝව ප්‍රදේශයේ විපතට පත් පුද්ගලයින් 120 ක පමණ පිරිසක් මුදවා ගැනීමට සමත් වු අතර, මේ වනවිටද අඛණ්ඩ මුදවාගැනීමේ මෙහෙයුම් වල (4RU) ඒකකයේ නාවිකයින් නිරතව සිටී.







