කොළඹ, ශ්‍රී කදිර්වේලායුධ සාමි කෝවිලෙන් ගමන් ආරම්භ කර බම්බලපිටිය, මානික්‍ය විනයාගර් කෝවිල වෙත ගමන් කරනු ලැබූ වේල් පෙරහැර පසුගිය ජුලි 26 වන දින නාවික හමුදා මුලස්ථානය අසලින් ගමන් කළ අතර, එහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු නාවික පුද්ගලයින් විසින් වේල් පෙරහැරේ පැමිණි වේල කරත්තය පිළිගෙන පුද පූජා පවත්වා ආශිර්වාද ලබා ගත්තේය.