වැදගත් සිදුවීම්

චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 08) කොළඹ වරායට සේන්දු විය.

08 Aug 2018