ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාවට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් විසින් පසුගිය දෙසැම්බර් 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදා 68 වන සංවත්සරය ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු කරන ලදී.