වැදගත් සිදුවීම්
අමාන් 2019 ආහාර ප්‍රදර්ශනයේදී සයුරළ නෞකාව විශේෂ ඇගයුමකට
පසුගිය පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සමගාමීව පසුගිය පෙබරවාරි 10 වන දින පැවැත්වුණු ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනය (Food Festival) සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව ද එක්විය.
20 Feb 2019
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (පෙබරවාරි 19) අළුයම මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
19 Feb 2019
නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 18) කල්පිටිය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
19 Feb 2019
නාවික හමුදාව පල්ලීකුඩා ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 18) පල්ලීකුඩා ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.
19 Feb 2019


