වැදගත් සිදුවීම්

අභිනව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද (2022 ජූනි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

06 Jun 2022