ශ්‍රී ලංකා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරයේ අභිණවයෙන් ඉදිකරන ලද දැවමය සම්බුද්ධ රාජ මණ්ඩපයේ ඉහළ මාලය සසුනට පූජා කිරීම මහා සංඝ රත්නයේ ආශීර්වාද මධ්‍යයේ ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් අද (2022 ජුනි 19) සිදුකෙරිණි.