ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාළාවන්ගෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් දෙදෙනෙකු වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික සහ සමරුඵලක ප්‍රධානය 2022 ජුනි මස 18 වන දින කොළඹ පිහිටි වෘත්තිකයන්ගේ සංගම් ශ්‍රවණාගාරයේදී පැවති එම ශාඛාවේ 29 වන මහසභා රැස්වීමේදී සිදු කෙරිණි.