නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙහි පාසල් ළමුන් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් මාලාව සඳහා නාවික හමුදාව විසින් සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී.