නාවික පුද්ගලයින් අතර යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයෙහි එක් එක් ආයතනයන්ගෙන් යෝගා අභ්‍යාස සිදු කිරීමට උනන්දුවක් දක්වන නාවිකයින් තෝරා ගනිමින් 2022 මාර්තු මස 01 වන දින ආරම්භ කරන ලද නේවාසික යෝගා පුහුණු වැඩසටහන අවසන් වූ අතර, මේ වන විට දකුණු නාවික විධානයට අයත් ආයතනයන් තුළ මෙම යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරිමේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කෙරේ.