වැදගත් සිදුවීම්
ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ප්‍රථම ජාතික ආරක්ෂක පාඨමාලාව අවසන් කළ නාවික නිළධාරීන් සිය පත්වීම් භාරගැනීමට ප්‍රථම නාවික හමුදාධිපති හමුවෙයි
කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනය විසින් පවත්වන ලද ප්‍රථම ජාතික ආරක්ෂක පාඨමාලාව සාර්ථකව නිමාකරන ලද නාවික නිලධාරීන් අද (2022 සැප්තැම්බර් 23) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවූ අතර, එම පාඨමාලාවේ උපාධි ප්රදානෝත්සවය පසුගිය 2022 සැප්තැම්බර් මස 14 වන දින එම විද්‍යායතන පරිශ්‍රයේදී සිදුකෙරිණි.
24 Sep 2022
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පැවැත්වූ විශේෂ පුහුණු පාඨමාලවේ සමාප්ති උළෙල ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනියගේ ප්‍රධානත්වයෙන්
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් නිලධාරීන් පුහුණු කිරීමේ පාඨමාලාවේ සමාප්ති උළෙල ත්‍රීකුණාමලයේදී 2022 සැප්තැම්බර් මස 22 වන දින පැවැත් වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනී ට්‍රීනා යුරැන්ලි එස්කඩාල් මහත්මිය සහභාගී විය.
23 Sep 2022
ஐக்கிய நாடுகள் சபையின் போதைப்பொருள் மற்றும் குற்றவியல் அலுவலகத்தினால் நடத்தப்பட்ட விசேட பயிற்சி நெறியின் நிறைவு விழா இலங்கைக்கான நோர்வேஜியானு தூதுவரின் தலைமையில் இடம்பெற்றது
போதைப்பொருள் மற்றும் குற்றங்கள் தொடர்பான ஐக்கிய நாடுகளின் அலுவலகத்தினால் நடத்தப்பட்ட கப்பல்களை அணுகுதல், தேடுதல் மற்றும் கைப்பற்றுதல் நுட்பங்கள் குறித்த அதிகாரிகளுக்கான பயிற்சி பட்டறையின் நிறைவு விழா 2022 செப்டம்பர் 22 அன்று திருகோணமலையில் நடைபெற்றதுடன் இந்நிகழ்வில் இலங்கைக்கான நோர்வேஜியானு தூதுவர் ட்ரீனா யுரென்லி எஸ்கடால் அவர்கள் கலந்து கொண்டார்.
23 Sep 2022


