වැදගත් සිදුවීම්
අභිනව නාවික හමුදාධිපති ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 19) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවිය.
20 Dec 2022
අභිනව නාවික හමුදාධිපති සිය ප්‍රථම නිල හමුවීම සඳහා ගරු ජනාධිපතිතුමා බැහැදකියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2022 දෙසැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක, රනිල් වික්‍රමසිංහ මැතිතුමා බැහැදැකීමට කටයුතු කෙරිණි.
20 Dec 2022


