වැදගත් සිදුවීම්

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Batti Malv’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Batti Malv’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 මැයි 16) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

17 May 2023

නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් වෙනුවෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) විසින් විශේෂ දේශණයක් පවත්වයි

නැගෙනහිර නාවික විධා‍නයේ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන අත්දැකීම් මත පදනම් වූ දේශන මාලාවේ පස්වන දේශනය, ‘ Location, Location, and Location: Defence Diplomacy & Indo Pacific Strategies for Sri Lanka’ යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ විසිවන (20) නාවික හමුදාධිපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කල අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) විසින් 2023 මැයි මස 13 වන දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

16 May 2023