වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඟින් මුලතිව් ප්රදේශයේ ධීවර ප්රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සාර්ථකව පවත්වයි
මුලතිව් ප්රදේශයේ ධීවර ගැටළු සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කළ ධීවර ප්රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2023 මැයි මස 25 වන දින නැගෙනහිර නාවික විධානයේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්රධානත්වයෙන් මුලතිව්, ශ්රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයේදී පැවැත්විණි.
27 May 2023
ශ්රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර පස්වන වරට පැවති මාණ්ඩලික සාකච්ඡා වාරය සාර්ථකව අවසන් වෙයි
ශ්රි ලංකා නාවික හමුදාව සහ පකිස්ථානු නාවික හමුදාව අතර පස්වන වරට සංවිධානය කරන ලද මාණ්ඩලික සාකච්ඡා වාරය 2023 මැයි මස 24 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.
26 May 2023


