වැදගත් සිදුවීම්

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් රන්ජන් මැදගොඩ අද දින (2023 ජුනි 06) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

06 Jun 2023