වැදගත් සිදුවීම්

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Airavat’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ඔක්තෝබර් මස 18 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Airavat’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 ඔක්තෝබර් 19) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

19 Oct 2023