ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් වෙනුවෙන් සාම්ප්‍රදායිකව නාවික හමුදාධිපති වෙතින් පිරිනැමෙන රාත්‍රී භෝජන සංග්‍රහය, එම විද්‍යායතනයේ පාඨමාලා අංක දෙකට (02) අයත් නිලධාරීන් වෙනුවෙන් පිරිනැමීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 17 වන දින බටහිර නාවික විධාන නිලධාරී නිවාසයේ දී සිදුකෙරිණි.