කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන ජාතික ආරක්ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිස් හයදෙනෙකු (36) වෙත උපාධි ප්රදානය කිරීම, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අත්තිඩිය ඊගල් ලේක් සයිඩ් උත්සව ශාලාවේදී, 2023 නොවැම්බර් මස 21 වන දින සිදුකෙරුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.