වැදගත් සිදුවීම්
නාවික සඟරාවෙහි දොළොස්වන කලාපය එළිදකී
ශ්රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Sri Lanka Navy Journal) දොළොස්වන කලාපය නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ප්රධානි, කපිතාන් ප්රසාද් ජයසිංහ විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම 2023 දෙසැම්බර් මස 27 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
28 Dec 2023
ඉන්දියානු සාගර නාවික සම්මන්ත්රණයේ (IONS) රචනා තරඟය 2022 හි ප්රථම ස්ථානය ශ්රී ලංකා නාවික හමුදාවේ කොමාණ්ඩර් අමිල ප්රසංග දිනාගනියි
ඉන්දියානු සාගර නාවික සම්මන්ත්රණයෙහි (IONS) රචනා තරඟය 2022 හි ප්රථම ස්ථානය ශ්රී ලංකා නාවික හමුදාවේ කොමාණ්ඩර් අමිල ප්රසංග විසින් දිනාගැනීමට සමත්විය.
28 Dec 2023


