වැදගත් සිදුවීම්

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සිසිර දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සිසිර දිසානායක අද දින (2024 මැයි 05) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

05 May 2024