වැදගත් සිදුවීම්

වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස කොමදෝරු සංජීව පෙරේරා වැඩ භාර ගනියි

නාවික හමුදා වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය, වශයෙන් කොමදෝරු සංජීව පෙරේරා අද දින (2024 අගෝස්තු 08) ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

08 Aug 2024