ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය (Malima Diving Club) සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, නාවික හමුදා ඉතිහාසයේ ප්රථම වරට සංවිධානය කල දිය යට සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙලක්, ත්රිකුණාමලය මුහුදු ප්රදේශයේදී සාර්ථකව පවත්වන ලදී.