Home>> Event News
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ඉට්ටිකට්ටිය ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 ඔක්තෝබර් මස 24 වැනි දින සිදුකෙරිණි.
27 Oct 2025
වැඩිදුර කියවන්න >