වැදගත් සිදුවීම්
මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව දිවයිනට පැමිණෙයි
මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘HURAVEE’ නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා 2026 මාර්තු මස 02 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
03 Mar 2026
ඉන්දියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය සහ MILAN - 26 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයෙන් පසුව 'සාගර' සහ 'නන්දිමිත්‍ර' දිවයිනට පැමිණෙයි
ඉන්දියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණය සහ MILAN - 26 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයෙන් පසුව 'සාගර' සහ 'නන්දිමිත්‍ර' දිවයිනට පැමිණෙයි
03 Mar 2026
නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත් වෙයි
නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2026 පෙබරවාරි මස 27 සහ 28 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
03 Mar 2026