වැදගත් සිදුවීම්
නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් හත්දෙනෙකු (07) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 31 වන දින කල්මුණේ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ගජමුතු ලඟ තබා ගත් පුද්ගලයින් හත්දෙනෙකු (07) අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
01 Jan 2020
ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරිය ගුවන් හමුදාවට භාර දෙයි

2019 ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගන්නා ලද කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරී අද (2020 ජනවාරි 01) දින නිල වශයෙන් ගුවන් හමුදාව වෙත භාර දෙන ලදී.
01 Jan 2020
හෙරොයින් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 31 වන දින යාපනය කොටුව ප්‍රදේශයේදී හෙරොයින් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
01 Jan 2020