වැදගත් සිදුවීම්
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ.
01 Feb 2017
චීන නාවික හමුදාවේ සාගර පර්යේෂණ නෞකාවක් වන “ක්ව්යෑන් සන්ෂින්ං ” නෞකාව කොළඹ වරායට පැමිණෙයි

චීන නාවික හමුදාවේ සාගර පර්යේෂණ නෞකාවක් වන “ක්ව්යෑන් සන්ෂින්ං ” නෞකාව ඉන්ධන අවශ්‍යතාවයකට සහ තාක්ෂණික නතර කිරීමක් සඳහා අද (1) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එහිදී එම නෞකාව පිළිගන්නා ලදී.
01 Feb 2017
නාවික හමුදාධිපතිතුමන් ඉන්දීයානු යුද හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානීන් හමුවේ

දින පහක නිළ සංචාරයක් සඳහා ඉන්දීයාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පසු ගිය මස 30 වන දින ඉන්දීයානු යුද හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානීන් හමුවන ලදි.
01 Feb 2017