වැදගත් සිදුවීම්
අභිනව නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 15) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
15 Jul 2020
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ධූරයට

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද (2020 ජුලි 15) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදි.
15 Jul 2020
අද්මිරාල් පියල් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති ලෙස 2019 ජනවාරි 01 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් පියල්ද සිල්වා අද (2020 ජුලි 15) දින විශ්‍රාම යන ලදි.
15 Jul 2020
නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී

නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 14) ජනාධිපති මන්දිරයේදී අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හමුවිය.
14 Jul 2020
මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුලි 13 වන දින තලෙයිමන්නාරම, නාරාපාඩු සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදි.
14 Jul 2020
නාවික හමුදාව විසින් ඉදිකරන ලද 752 වන ප්රතිආශ්රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදාව දිඹුලාගල, කැකුළුවෙල ප්‍රදේශයේ ඉදිකල 752 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2020 ජුලි 13 වන දින සිදු කරන ලදි.
14 Jul 2020
‘සයුරුසර’ සඟරාවේ 41 වන කලාපය එළිදකී

‘සයුරුසර’ සඟරාවේ 41 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2020 ජුලි 14 ) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිළිගන්වන ලදි.
14 Jul 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 898ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි 13 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
14 Jul 2020
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද්මිරාල් නිලයට උසස් කෙරේ

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 14) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.
14 Jul 2020
නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 13) අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවිය.
13 Jul 2020