වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපතිතුමාගේ ජන්ම දිනය අදයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ජන්ම දිනය අදට (සැප්තැම්බර් 26) යෙදී ඇත.
26 Sep 2017
ගාලු කථිකාව 2017 මාධ්‍ය සාකච්ජාව නාවික හමුදා මුලස්ථානයේදී

2017 ඔක්තෝබර් මස 09 සහ 10 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත ගාලු කථිකාව - 2017 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (සැප්තැම්බර් 25) නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.
25 Sep 2017
ඉන්දීය යුද්ධ හමුදා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය යුද්ධ හමුදා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත එයාර් කොමදෝරු සුරේෂ් හොලන්නාවර් මහතා ඇතුළු දුත පිරිසක් අද (2017 සැප්තැම්බර් 25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.
25 Sep 2017
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.
25 Sep 2017
නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2017

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන වාර්ෂික ටෙනිස් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 18 වන දින සිට 23 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ටෙනිස් පිටියේදී පවත්වන ලදී.
24 Sep 2017
නාවික හමුදා කිමිදුම් නාවිකයින් දියයට නොපුරණ ලද පුපුරණ ද්‍රව්‍ය ගොඩගැනීමේ පුහුණුව - 2017 සාර්ථක ලෙස නිමා කරයි

එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන පුපුරණ ද්‍රව්‍ය නිෂ්කාශන ජංගම ඒකකයේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් හට පවත්වන ලද දියයට නොපුරණ ලද පුපුරණ ද්‍රව්‍ය ගොඩගැනිමේ පුහුණු වැඩසටහන ඊයේ (2017 සැප්තැම්බර් 22) දින සාර්ථක ලෙස නිමාවට පත් විය.
23 Sep 2017
වැලිසර ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ

වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය අද (සැප්තැම්බර් 22) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් විවෘත කරන ලදී.
22 Sep 2017
නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැළැක්විම පිළිබඳව පුහුණු පාඨමාලාව වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බලකාය හා එක්ව පසුගිය සැප්තැම්බර් 11 වන දින වැලිසර පිහිටි ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී ආරම්භ කරන ලද නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැළැක්විම පිළිබඳ විෂය කරුණු හුවමාරු පාඨමාලාව අද (2017 සැප්තැම්බර් 22) දින සාර්ථක ලෙස නිමාවට පත් විය.
22 Sep 2017
නාවික හමුදාව විසින් කැස්බෑවන් සිව්දෙනෙකු බේරා ගැනේ

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (සැප්තැම්බර් 21) මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදි සිටියදී ධිවරයින් විසින් මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා දැලක පැටලි සිටි කැස්බෑවන් සිව්දෙනෙකු (04) බේරා ගෙන ඇත.
22 Sep 2017
රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් දිමිත්‍රි මහයිලොව්ස්කි මහතා අද (සැප්තැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
19 Sep 2017