වැදගත් සිදුවීම්
දේශීයව නිශ්පාදිත ගිනි අවියක් නාවික හමුදාව විසින් සොයාගැනේ

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 16)යාපනය, පලච්චිවේලි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශියව නිශ්පාදිත ගිනි අවියක් සොයා ගන්නා ලදි.
17 Feb 2020
කඩොලාන ශාක කපා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මණ්ඩතිව් කළපු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කඩොලාන ශාක කපා ඩිංගි යාත්‍රාවක් මගින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) අද (2020 පෙබරවාරි 16) නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි.
17 Feb 2020
නාවික හමුදාව මඩකලපුව කන්නන්කුඩා කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 09 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 15 වන දින මඩකලපුව කන්නන්කුඩා කළපු ප්‍රදේශයෙදී තහනම් දැල් නවයක් (09) නාවික හමුදා බාරයට ගන්නා ලදි.
16 Feb 2020
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස්දෙනෙකු (11) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස්දෙනෙකු (11) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) 2020 පෙබරවාරි 15 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.
16 Feb 2020
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (David Ashman) සහ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (David Ashman) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (2020 පෙබරවාරි 15) සිදු විය.
15 Feb 2020
විධායක නිලධාරී දීර්ඝ පාඨමාලාවන්හී සහතික පත් ප්‍රධානෝත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වයි

නාවික හමුදා විධායක නිලධාරී දීර්ඝ පාඨමාලවන්හි සහතික පත් සහ ත්‍යාග ප්‍රධානෝත්සවය අද (2020 පෙබරවාරි 15) අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
15 Feb 2020
නාවික හමුදාධිපති තුමන් නාවික හමුදා කිමිදුම් පාසලෙහි නිරීක්‍ෂණ චාරිකා වාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් සිල්වා අද (2020 පෙබරවාරි 15) නාවික හමුදා කිමිදුම් පාසලෙහි නිරීක්‍ෂණ චාරිකා වාරයක නිරත විය.
15 Feb 2020
වැලිසර නාවික සංකීර්ණයේ නව නාවික අණභාර නිලධාරී වැඩ භාර ගනී

වැලිසර නාවික සංකීර්ණයේ නව නාවික අණභාර නිලධාරි වශයෙන් කපිතාන් (අවි) පූජිත සුගතදාස 2020 පෙබරවාරි මස 14 වන දින සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදි.
15 Feb 2020
අනවසර සංක්‍රමණිකයින් තිදෙනෙකු (03) සමග තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නිති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) සමග තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) 2020 පෙබරවාරි 14 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.
15 Feb 2020
කිලෝග්‍රෑම් 14 කට අධික රත්‍රං සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 14 වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.
15 Feb 2020