වැදගත් සිදුවීම්
‘නාවික ජර්නලය’ (Bi- Annual Navy Journal) පස්වන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික සඟරාව’ (Bi- Annual Navy Journal)අටවන කලාපයේ (පස්වන වේළුමේ දෙවන නිකුත්කිරීම) එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රදීප් රත්නායක විසින් 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා වෙත පිළිගැන්විය.
19 Feb 2020
මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක් නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 18 වන දින තිරුක්කොවිල්, සංගමම්ග්‍රාමම් මුහුදු තීරයේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි බේරා ගන්නා ලදි.
19 Feb 2020
දකුණු නාවික විධානයේ සුනඛ සංචිතයක් ආරම්භ කෙරේ.

දකුණු නාවික විධාන සුනඛ සංචිතය ශ්‍රීලංනානෞ නිපුන ආයතනයේ දී දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් විසින් අද (2020 පෙබරවාරි 18) ස්ථාපිත කරන ලදි.
18 Feb 2020
වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් පියරත්න දසනායක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් පියරත්න දසනායක අද (2020 පෙබරවාරි 18) වයඹ නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
18 Feb 2020
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් මාර්ග ධාවනය - 2020 මෙවර නාවික හමුදාවේ සංවිධානත්වයෙන් සාර්ථකව පැවැත්විය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - අද (2020පෙබරවාරි 18) කොළඹ ගාලු මුවදොර දී පැවැත් විය
18 Feb 2020
ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ශ්‍රී ලංකා චීන තනාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (2020 පෙබරවාරි 17) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි.
17 Feb 2020
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 පෙබරවාරි 17) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.
17 Feb 2020
කේරළ ගංජා ලග තබාගෙන සිටි තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

2020 පෙබරවාරි 16 වන දින නාවික හමුදාව සහ පොලිසිය එක්ව වව්නියාව, කළුකුන්නම්මාඩු ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 160 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලදි.
17 Feb 2020
උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලැබූ ‘උත්තර පා ගමන’ සාර්ථක ලෙස නිමා කරයි

2020 පෙබරවාරි 16 වන දින උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලැබූ ‘උත්තර පා ගමන’ සාර්ථක ලෙස නිමාවට පත් විය.
17 Feb 2020
වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිතව තබා ගැනීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් නැගෙනහිර, දකුණු, උතුරු මැද සහ ගිණිකොණ යන නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2020 පෙබරවාරි 10 ,15 සහ 16 යන තෙදින තුළ ක්‍රියාත්මක කරන ලදි.
17 Feb 2020