වැදගත් සිදුවීම්
ජෙලග්නයිට් අඩංගු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 24 වන දින ත්‍රිකුණාමලය, දේව්ගල වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා ජෙලග්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් එකක් (01) සහ වොටර්ජේල් කූරු එකක් (01) සොයා ගැනීමට සමත් වී ඇත.
25 Oct 2019
වෙත්තලකර්නි ප්‍රදේශයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වෙත්තලකර්නි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 23 වන දින වඩමාරච්චි, සහකාර ප්‍රාදේශිය ලේකම්, පී මූර්ති මහතා විසින් විවෘත කෙරුණි.
24 Oct 2019
පොල්ගස් දුව ආරණ්‍යයේ වාර්ෂික කඨින පිංකම සදහා නාවික හමුදාවේ දායකත්වය

ගාල්ල, රත්ගම පොල්ගස්දූව ආරණ්‍යයේ වාර්ෂික කඨීන පිංකම මෙවරත්, බෞද්ධ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 ඔක්තෝබර් 23 වන දින පැවති අතර, ඒ සඳහා දකුණු නාවික විධානය සිය දායකත්වය ලබා දෙන ලදී.
24 Oct 2019
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති දකුණු නාවික විධාන ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ටැනජ ගොන්ග්‍රිජ් මහත්මිය 2019 ඔක්තෝබර් මස 23 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.
24 Oct 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 23 වන දින නයාරු, ගුරුකන්ද ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.
24 Oct 2019
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු නියෝජිත පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස්, වික්ටෝරියා කෝක්ලේ (Victoria Coakley) මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිසක් 2019 ඔක්‍තෝබර් මස 23 වන දින දකුණු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම ‘හම්බන්තොට’ ආයතනයේ සංචාරයක නිරත විය.
24 Oct 2019
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ මෙහෙයුම් පුහුණු විධායක නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී පවත්වන ලද ගාලු කථිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ මෙහෙයුම් පුහුණු විධායක, කොමදෝරු සයිමන් හන්ටින්ග්ටන් (Simon Huntington) ඇතුළු නියෝජිත පිරිස 2019 ඔක්තෝබර් 23 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වීය.
24 Oct 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද යාපනය, පුන්කුඩුතිව් දුපතේ පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, පුන්කුඩුතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින , වෙලනි සහකාර ප්‍රාදේශිය ලේකම්, එස් රජිව්ත් මහතා විසින් විවෘත කෙරුණි.
23 Oct 2019
අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තොබර් 23) අළුයම ජා-ඇල ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරිමකදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත.
23 Oct 2019
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද යාපනය, මන්ඩතිව් දුපතේ පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, මන්ඩතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින මණ්ඩතිව්, සහකාර ප්‍රාදේශිය ලේකම්, එස් රජිව් මහතා විසින් විවෘත කෙරුණි.
23 Oct 2019