වැදගත් සිදුවීම්
ජ්‍යේෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (සැප්තැම්බර් 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.
06 Sep 2018
කොමාණ්ඩර් (අවි) කුසුම් මංජුල මහතා ශ්‍රීලංනානෞ ‘ජයසාගර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) කුසුම් මංජුල මහතා අද (සැප්තැම්බර් 06) වැඩ භාර ගන්නා ලදී.
06 Sep 2018
නව පත්විම ලද රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා මහතා අද (සැප්තැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
05 Sep 2018
බ්ලුමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

කොළඹ, බ්ලුමැන්ඩල් කුණු කන්දේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් ඊයේ (සැප්තැම්බර් 04) සහාය දැක්වීය.
05 Sep 2018
ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු (Integrated Maritime Skills Training) පාඨමාලාවක් ඊයේ (සැප්තැම්බර් 03) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී.
04 Sep 2018
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.
04 Sep 2018
ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා ශ්‍රීලංනානෞ ‘රණවිජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා අද (සැප්තැම්බර් 03) වැඩ භාර ගන්නා ලදී.
03 Sep 2018
කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයේ සමාරම්භක උත්සවය ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරයේදී

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයේ සාමාරම්භක උත්සවය පසුගිය අගෝස්තු 31වන දින ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරයේදී පැවැත්වුණී.
03 Sep 2018
232 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 384 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 232 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 384 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට පසුගිය සැප්තැම්බර් 01 වන දින විසිර යන ලදී.
03 Sep 2018
ලෝක කැරම් ශූරතාවය ජයාග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරසරින් පිළිගැනේ

කොරියානු කැරම් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 05 වන ලෝක කැරම් තරඟාවලිය පසුගිය අගෝස්තු 24 වන දින සිට 29 දින දක්වා රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ චන්චියොන් හි පිහිටි සොන්ගම් ක්‍රීඩා ගම්මානයේදී පැවැත් විය.
01 Sep 2018