වැදගත් සිදුවීම්
මලයාසියාවේ දී ශ්‍රී ලංකීය සංස්කෘතික අංගයන්ගෙන්, සයුර රාත්‍රිය වර්ණවත් වෙයි

මලයාසියාවේ මේ දිනවල පැවැත්වෙන ලීමා 2017, සඳහා සහභාගී වී සිටින ශ්‍රීලංනානෞ සයුර නෞකාව ඊයේ (21) රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කොට තිබුණි.
22 Mar 2017
නීති විරෝධී පොහොර තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උඩප්පුව පොලීසිය සමග කළ වැටළිමකදී ඊයේ (21) නීති විරෝධී පොහොර තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
22 Mar 2017
ඕමාන් ආරක්ෂක දුත පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හමුවේ

ඕමාන් ජාතික ආරක්ෂක පාඨමාලාවේ උපාය මාර්ගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන ගුවන් කොමදෝරු නසර් ජුමා අල් සජාලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා අද (21) නාවික හමුදා මූලස්ථානයේ දී මුණ ගැසුණි.
21 Mar 2017
ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව ලංග්කාවී වරායට සේන්දු වෙයි

මලයාසියාවේ පැවැත්වීමට නියමිත 14 වන ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා 2017) සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුර නෞකාව ඊයේ (20) මලයාසියාවේ ලංග්කාවී වරායට සේන්දු විය.
21 Mar 2017
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවකට අයත් නාවික පුද්ගලයන් විසින් ඊයේ (20) ඩෙල්ෆ් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
21 Mar 2017
නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “විසල් පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රීයේ කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
21 Mar 2017
අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි

අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය 2017, පසුගිය 17 සහ 18 යන දෙදින පුරා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
20 Mar 2017
පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට උතුරු නාවික විධානයේ සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය ඊයේ (19) උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.
20 Mar 2017
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ.
20 Mar 2017
උතුරු නාවික විධානය විසින් යාපනය, මාවඩිපුරම් හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (19) යාපනය අර්ද්වීපයේ, මාවඩිපුරම් ආදර්ශ ගම්මානයේ නැවත පදිංචි කරන ලද පුද්ගලයන් වෙනුවෙන් ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත් වන ලදී.
20 Mar 2017