අටවන ලද ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ
නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 24 වන දින මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්රදේශයේ සිදු කල විශේෂ මෙයෙහුමකදී ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.
24 Nov 2019



